25 C
Colombo
බදාදා, ඔක්තෝබර් 4, 2023

ජපානයේ භූ කම්පනයක්

Must read

ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද උදෑසන ඇති වූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ බවය. 

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.

කෙසේවෙතත් එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

More articles

Latest article