26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

Must read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

More articles

Latest article