32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පසුපෙළ පිතිකරුවෝ නවසීලන්ත ඉනිම ශක්තිමත් කරයි

Must read

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි (11) .

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ට ලකුණු 373ක් රැස්කළේය.

ඩැරිල් මිචෙල් ලකුණු 102 යි. 

මැට් හෙන්රි ලකුණු 72යි.

පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 3ක් හිමිකර ගත්තේය.

More articles

Latest article