27.6 C
Colombo
සඳුදා, අගෝස්තු 8, 2022

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් අත්අඩංගුවට

Must read

පසුගිය ජුලි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයට පළමුවරට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

More articles

Latest article