33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට උත්සාහ කළ 46දෙනෙකු දිවයිනට

Must read

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට උත්සාහ කළ 46දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

ඔස්ට්‍රේලියානු දේශසීමා බළකායේ නිලධාරීන් විසින් ඔවුන්ට අයත් ඕෂන් ෂීල්ඩ් නෞකාවෙන් ඊයේ (05) උදෑසන මෙම පිරිස කොළඹ වරායට ගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය.

පසුගිය ජූලි මස 21 වනදා ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී, ඔස්ට්‍රේලියානු දේශසීමා බළකායේ නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

තවද, ඔස්ට්‍රේලියානු දේශසීමා බළකායේ අත්අඩංගුවට පත් තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම බළකායට අයත් නෞකාවකින් මෙරටට රැගෙන ආ ප්‍රථම අවස්ථාවද මෙය විය.

More articles

Latest article