34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ ගින්න පාලනය කෙරේ

Must read

කෙරවලපිටිය මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ ප්‍රදේශයක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ, කෙරවලපිටිය මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ මෙම ගින්න හටගෙන තිබූ බවය.

ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර හැරි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

More articles

Latest article