31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ගණිත අංශයෙන් උසස් පෙළ ලියූ වෛද්‍ය සිසුවියට ‘A’ තුනක්

Must read

2020 වසරේදී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිට වෛද්‍ය විද්‍යාල වරම් ලැබූ කොළඹ විශාඛා විද්‍යාලයේ නිල්ෂි ජීවන්දර සිසුවිය 2021 වසරේදී ගණිත අංශයෙන් විභාගයට ඉදිරිපත් වී ඒ සාමර්ථ්‍ය තුනක් ලබා ගෙන තිබේ.

More articles

Latest article