34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 3වන තැන ගෞතම් අදානිට

Must read

ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 03වන ස්ථානයට පැමිණීමට ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි සමත්වී තිබේ.

ඒ ලොව ධනවත් පුද්ගලයින් තිදෙනා අතරට පැමිණි පළමු ආසියාතිකයා බවටද පත්වෙමිනි.

අදානි සතු සම්පූර්ණ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 137.4කි.

ඉකුත් පෙබරවාරි මාසයේ දී ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වුණි.

More articles

Latest article