30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මන්ත්‍රී අමරකීර්ති සමඟ ඝාතනය වූ ආරක්ෂකයාට “ජනාධිපති පොලිස් වීරතා පදක්කම”

Must read

මැයි 9 දා නිට්ටඹුවේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා බේරා ගැනීමට දැරූ උත්ස­ාහයේදී ප්‍රහාරයට ලක්ව මිය ගිය මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී සැරයන් ජයන්ත ගුණවර්ධන මහතා වෙනුවෙන් පිරිනැමුණු පොලිස් රාජකාරි ජීවිතයේ එක් අවස්ථාවක් පමණක් පිරිනැමෙන “ජනාධිපති පොලිස් වීරතා පදක්කම” එම නිලධාරියාගේ බිරිය අනූෂා විජේසුන්දර මහත්මියට පෙරේදා (3) පැවති 156 වැනි පොලිස් දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිරිනැමූ අයුරු.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සහ එම පොලිස් නිලධාරියාගේ දියණිය ඡායාරූපයේ වෙති.

More articles

Latest article