32 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

අගෝස්තු මස විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 325ක්

Must read

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් ලෙස සටහන් වී තිබේ.

More articles

Latest article