32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දමිතා අබේරත්නට ඇප

Must read

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

More articles

Latest article