30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හෙළයේ මහා ගාන්ධර්වයාගේ භෂ්මාවශේෂ තැන්පත් කරයි

Must read

වසර 06කට පෙර දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සහ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍ර‌ෙයහි ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානඝරයෙහි තැන්පත් කිරීම පසුගිය 03 දා සිදුකෙරිණි. අමරදේව පදනම මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීම සංවිධානය කර තිබිණි.

More articles

Latest article