33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ජනප්‍රිය නර්තන ශිල්පියෙකු සියදිවි හානිකරගනී

Must read

අතිශය ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Stephen “tWitch” Boss නමැති නර්තන ශිල්පියෙකි.

මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය.

ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

So You Think You Can Dance හරහා Stephen “tWitch” Boss වඩාත් ජනප්‍රිය චරිතයක් විය.

හෝටල් පරිශ්‍රයක් තුළ තිබියදී ඔහුගේ වෙඩි වැදුණු සිරුර හමුවී ඇත.

More articles

Latest article