33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයේ ගුවන් ගමන් සංතරණ ගාස්තු වල වෙනසක්

Must read

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් සංතරණ ගාස්තු අය කිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සිදුකරන අතර එම ගාස්තු 1985 වර්ෂයෙන් පසු සංශෝධනය කර නොමැත.

එබැවින් කොළඹ ගුවන් ගමන් සඳහා දැනට අය කරනු ලබන ගුවන් ගමන් සංතරණ ගාස්තු 2023.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

More articles

Latest article