29 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

ATM යන්ත්‍රයක් ගලවා සොරු රැගෙන යයි

Must read

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුව ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබේ.

ඊයේ (24) රාත්‍රි 12.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

More articles

Latest article