28 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

අටමස්ථානාධිපති නාහිමිපාණන්ට සන්නස්පත්‍රය පිළිගන්වයි

Must read

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය පෙරේදා (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබූ අයුරු.

More articles

Latest article