26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව චෝදනා 800ක්

Must read

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා 800ක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.

එම චෝදනා විශේෂ අධිකරණ දෙකක් ඉදිරියේ ගොනුකර ඇති බව ඔහු පැවසීය.

මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඒ අතර ඇති චෝදනා වේ.

More articles

Latest article