31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

ජනපති ලබාදුන් කැනඩා මහකොමසාරිස් ධූරය නීතිපති ප්‍රතික්ෂේප කරයි

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර තිබේ.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් මහ කොමසාරිස් ධූරය නීතිපති තුමා විසින් ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මහත්මිය පවසා සිටි අතර තමන්ට එම ධුරය ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවට ඔහු සඳහන් කර ඇත.

More articles

Latest article