27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අමීර් ඛාන්ට කොරෝනා

Must read

ඉන්දියාවේ සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමීර් ඛාන් මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපටය වන “ලාල් සිං චද්දා” හී රූගත කිරීම්වලට එක්ව සිටියි. එම චිත්‍රපටය සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වූ “ෆොරස්ට් ගම්ප්” චිත්‍රපටය නැවත නිෂ්පාදනය කිරීමකි.

නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් අමීර් ඛාන් මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී සිටින බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහුගේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

More articles

Latest article