27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

නීතිපති පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206 ක කටයුතු නිමකරයි – නීතිපති සම්බන්ධීකරණ නිලධාරි

Must read

නීතිපතිවරයා විසින් පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු නිමකළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ 2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවය. 
 

More articles

Latest article