31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 21, 2023

AUTHOR NAME

Editor News

13645 POSTS
0 COMMENTS

IMF අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම...

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක්

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ සභාපති ශාන්ත ගමගේ මේ බව පැවසීය. එසේම ඊයේ...

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක නව බදු...

සෞඛ්‍ය, විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රවල වර්ජන ක්‍රියාමාර්ග තවදුරටත්

‍සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ,...

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින්...

යළිත් වැටුප් වැඩිවීම් සහ ප්‍රසාද දීමනා නෑ – විදුලිබල සහ ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල...

පසුපෙළ පිතිකරුවෝ නවසීලන්ත ඉනිම ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි (11) . නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ට ලකුණු 373ක් රැස්කළේය. ඩැරිල් මිචෙල් ලකුණු...

2023 මුල් මාස දෙකේ සංචාරක ආදායම ඩොලර් මිලියන 331ක්

2023 වසරේ පළමු මාස දෙක තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 331.7ක සංචාරක ඉපැයීමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2022 වසරේ මුල්...

උපයනවිට බද්ද ගැන පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විනිසුරු සංගම් දෙකක් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාග...

මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත්...

Latest news