31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

බස් ගාස්තු අඩු කරයි

Must read

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් අඩුකර තිබේ.

ඒ අනුව අවම ගාස්තුව රු 34ක් දක්වා අඩු වී තිබේ.

More articles

Latest article