33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පෞද්ගලික බස් වර්ජනයක්

Must read

පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙනඩීසල් ලීටර් 40 කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් බස්රථ හිමියෝ පවසති.

More articles

Latest article