31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ස්ථාපිත කරයි

Must read

මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා එම කමිටුවේ සභාපතීත්වය දරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 17දෙනෙකු එහි සාමාජිකත්වය දරයි.

More articles

Latest article