32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

Must read

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස්, රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාන්ත ජේම්ස් මාළිගාවේදී එම උත්සවය පවත්වා තිබේ.

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග වේල්සයේ කුමරු චාල්ස් තෙවැනි චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් කර තිබුණි.

More articles

Latest article