26 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

බැසිල් යළි ශ්‍රී ලංකාවට

Must read

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට (20) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

එක්සත් ජනපදයේ මාස එකහමාරක පමණ කාලයක් ගත කර ඔහු යළි දිවයිනට පැමිණ තිබේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව රට හැර ගොස් තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණ සඳහා පක්ෂයේ සැලසුම් බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

More articles

Latest article