28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

අයවැය ඉතිහාසයේ වැඩිම වෙන්කිරීම ගම සමග පිළිසඳර වෙත

Must read

අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළ ව්‍යාපාතිය ‘ගම සමග පිළිසඳරක්‘ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ.

ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 03 බැගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 04 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 05 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා සදහන් කළේය.

More articles

Latest article