29 C
Colombo
බදාදා, මැයි 22, 2024

අපේක්ෂා රෝහලට BOI වෙතින් ඖෂධ හා උපකරණ පිරිනමයි

Must read

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවකයන් විසින් පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මේජර් ‌ජෙනරාල් ජගත් ගුණවර්ධන හා බෞද්ධ සංගමයේ සභාපති විධායක අධ්‍යක්ෂ රංජිත් කරුණාරත්න යන මහත්වරුන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙත භාණ්ඩ තොගය සංකේතාත්මකව පරිත්‍යාග කළේය.

More articles

Latest article