28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

මහ බැංකුවට සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

Must read

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ.

ඒ අනුව කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙලෙස සහකාර අධිපති ධූරයන්ට පත් කරනු ලැබ ඇත.

පසුගිය 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ධූරයන්ට උසස් කරනු ලැබ ඇත.

පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනා මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

More articles

Latest article