25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

තෙවන කළු ඉරිදා හෙටයි

Must read

පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පැවසූහ.

එම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරව් කර යුක්තිය ඉටුවන තුරු අරගලය නවත්වන්නේ නැතැයි ද කාදිනල්තුමා කීහ.

කළු ඉරිදාවෙන් ආරම්භ කළේ ගමනක් පමණක් බව කී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා විවිධාකාර ක්‍රියාකාරකම් සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බව සඳහන් කළහ.

More articles

Latest article