31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 21, 2023

වරාය නගර පනතට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය උසාවි යයි

Must read

කොළඹ වරාය නගර පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  සහ එහි ලේකම් රජිව් අමරසූරිය මහත්වරු මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලබති.

නීතිඥ සංගමයේ කමිටුවක් විසින් ගන්නා ලද තීරණයකට අනුව අද මෙම පෙත්සම් ගොනු කරන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

More articles

Latest article