33 C
Colombo
බදාදා, මැයි 31, 2023

රට අමාරුවේ වැටුණු හැම අවස්ථාවකම බැසිල් රට දාල යනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Must read

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අභයාරාමයේ පවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ රටට විපතක් සිදු වී ඇති අවස්ථාවක ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවී යාම කනගාටුදායක තත්ත්වයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ රට වැටී තිබෙන තත්වය හමුවේ බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව යාම සිදු නොකළ යුත්තක් බව අවධාරණය කළෝය.

මීට පෙරද බැසිල් රාජපක්ෂ මහතා රට අර්බූදකාරි තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල රටින් පිට වූ බව පෙන්වා දුන් උන්වහන්සේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී තම වැඩ කටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු

More articles

Latest article