28 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

Must read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා වේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා අතර හමුවක් 24 පැවැත්විණ

එම හමුවේ දී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීනයෙන් ලැබෙන සහාය පිළිබඳ චීන තානාපති චි චෙන්හොන්ග් මහතාට ස්තුති කළේ ය.

එහි දී චි චෙන්හොන්ග් මහතා ශ්‍රී ලාංකිකයන්ට අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශංසා කර ඇති අතර වැඩි කලක් නොගොස් මෙම දුෂ්කර කාලය මගහරවා ගැනීමට හැකියාව ලැබෙතැයි ප්‍රකාශ කළේය.

More articles

Latest article