28.3 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

චීන නෞකාවට හම්බන්තොටට ඇතුළු වීමට අවසර

Must read

මතභේදයට තුඩුදුන් චීන නෞකාව ට හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබාදීමට විදේශ අමාත්‍යාංශය විසින් හාබර් මාස්ටර් ට අවසර දී තිබේ.

යුවාන් වෑන්ග් – 5, චීන අභ්‍යාවකාශ, චන්ද්‍රිකා සහ බැලැස්ටික් මිසයිල ග්‍රාහක පර්යේෂණ නෞකාව පිළිබඳව පසුගිය දිනවල රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි කතාබහට ලක්විය.

එම නෞකාවේ පැමිණීම ගැන ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ලවූ බව දෙස් විදෙස් මධ්‍ය වාර්තා කර තිබුණි.

More articles

Latest article