33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පාසල් නිල ඇඳුම් සදහා චීන රජයේ අනුග්‍රහය

Must read

2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන සමූහ ආණ්ඩුව එකඟවී තිබේ.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව චීනය විසින් එකගතාවය පළ කර ඇත.

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

2022 වසර නිමවීමට පෙර එම රෙදි පාසල් ළමුන්ට ලබාදීමට සැලසුම්කරණ බව ද වාර්තා වෙයි.

More articles

Latest article