28 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

කොටස් වෙළෙඳපොළේ 2%කට වැඩි වර්ධනයක්

Must read

පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි වීමත් සමඟ වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම හේතුවෙන් 2%කට වැඩි වර්ධනයක් අත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ.

ඒ අනුව ඊයේ (1) දිනය අවසාන වන විට එම වර්ධනය කරා ගමන් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබෙන අතර, එය මෙරට ආර්ථිකය කෙරෙහි ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා බෙහෙවින්ම ඉවහල් වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පෙන්වා දෙයි.

More articles

Latest article