31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අඛණ්ඩව සහාය ලබාදෙනවා – චීනය

Must read

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීනය පවසයි.

චීනය ප්‍රකාශය කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් දුෂ්කරතාවයට සහ ණය බර ලිහිල් කිරීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩය සහය ලබා දෙන බවය.

චීන විදේශ අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇත.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට සූදානම් බවය.

More articles

Latest article