33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ක්‍රිකට් තරු තුනක් එකම දිනයේ විවාහ ගිවිස ගනියි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු අද (28) දිනයේ විවාහ ගිවිසගෙන තිබෙයි

මේ අනුව කසුන් රාජිත, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක කොළඹ ස්ථාන තුනකදී මෙලෙස විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වෙයි

ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ දී ඊයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඔවුන් ඇතුළත් විය.

ඔවුන්ගේ මංගල උත්සව වලින් අනතුරුව අද සවස් වන විට නැවත සංචිතයට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ බදාදා මහනුවර පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානය සමඟ මීළඟ තරගයට සූදානම් වීම සඳහායි.

More articles

Latest article