31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

නියාමන ක්‍රමවේදයක් නොමැතිව කැසිනෝ බලපත්‍ර දීම වැරදියි – ආචාර්ය හර්ෂ ද සිල්වා

Must read

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාව මේ අවස්ථාවේදී අනුමැතිය දුන්නේ නෑ. ප්‍රධාන හේතුව තමයි, පළමුපාරට තමයි කැසිනෝවලට බලපත්‍ර දෙන්න, නියාමනය කරන්න මේ පනත ගෙන එන්නේ. ලෝකයේ සාමාන්‍යයෙන් කැසිනෝ බලපත්‍ර දෙනකොට නියාමන අධිකාරියක් තිබෙනවා.”

නමුත් මෙම පනත හරහා අමාත්‍යවරයාට ඒ සඳහා බලය ලබාදී ඇතිබව හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුනි.

එබැවින් අදාළ නියාමන ආයතනය අඩුම වශයෙන් ගෙන එන්නේ කව

More articles

Latest article