34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

චීනයේ හිටපු ජනපති ජිඇන් සේමින් අභාවප්‍රාප්ත වෙයි

Must read

චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය.

ඔහු ජනාධිපති ලෙස පත්වූයේ Tiananmen Square හි පැවති උද්ඝෝෂණ අනතුරුවය.

More articles

Latest article