33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කෝප් කමිටුවෙන් ක්ෂේත්‍ර චාරිකා වටයක්

Must read

දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර ඒ ආයතනවල ක්ෂේත්‍ර චාරිකාවන්හි නිරතව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

එසේම කෝප් කමිටුව හමුවට මේ වසරේදී කැඳවිය යුතු ආයතන සහ පසු විපරම් කළ යුතු ආයතන මොනවා දැයි තෝරාගැනීම විගණකාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ කිරීමටද කමිටුව තීරණය කර ඇත.

More articles

Latest article