25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

Must read

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 නොවැම්බර් 24 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.

Monetary Policy Decision: Policy rates and SRR unchanged
Standing Deposit Facility Rate (SDFR) 5.00%
Standing Lending Facility Rate (SLFR) 6.00%
Bank Rate 9.00%
Statutory Reserve Ratio (SRR) 4.00%

More articles

Latest article