33 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

සයිනොෆාම් එන්නත් මිලදී ගැනිමට ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Must read

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය ලබා දී ඇත .

ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි .

මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිත ය .

More articles

Latest article