25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර අත්අඩංගුවට

Must read

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී ඇති වුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

More articles

Latest article