33 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

CATEGORY

අන්තර්ජාතික

පාකිස්තාන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 59 දක්වා ඉහළට

පාකිස්තානයේ පෙශාවර්හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල...

බසයක් පෙරළී ගිනිගෙන 40ක් මරුට

පාකිස්ථානයේ බස් රථයක් පෙරළී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇත. පාකිස්තානයේ නිරත දිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථය පෙරලීමෙන් අනතුරුව...

ඇමරිකාවේ කථානායකගේ මේසය මත පාද තැබූ කැරලිකරු සියලු චෝදනා වලට වැරදිකරු වෙයි

කොංග්‍රස් මණ්ඩලයට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිගේ මේසය මත පාද තබා පෙනී සිටි කැපිටල් හිල් කැරලිකරුවෙකු සියලු චෝදනාවලට වැරදිකරු වී...

ඉන්දියාව 74 වැනි ජනරජ දිනය සමරයි

ඉන්දියාව අද (26) 74 වැනි ජනරජ දිනය සැමරයි. ජනරජ දිනය නිමිත්තෙන්, නවදිල්ලි අගනුවර, ‘කර්තාව්‍ය පාත්’ වීදියේ හමුදා ශක්තිය සහ සංස්කෘතික විවිධත්වය ගාම්භීර ලෙස ප්‍රදර්ශනය...

සමලිංගිකත්වය අපරාධයක් නොවේ – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමලිංගිකත්වය සාපරාධී ලෙස සලකන නීති "අසාධාරණ" ලෙස විවේචනය කළ අතර දෙවියන් වහන්සේ තම සියලුම දරුවන්ට ඔවුන් මෙන් ප්‍රේම කරන බව පවසමින්...

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අගමැති

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව...

පාකිස්තානයේ දැවැන්ත විදුලිය බිඳ වැටීමක්

පාකිස්තානයේ දැවැන්ත විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. එරට විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය බිඳවැටීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කරච්චි, ඉස්ලාමාබාද්,...

බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ

සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය...

හැරී කුමරුගේ පොතේ අලෙවිය පිටපත් ලක්ෂ 32 ඉක්මවයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ කීර්තියට අභියෝග කළ හැරී කුමරුගේ spare කෘතිය සතියක් ඇතුළත අලෙවිය පිටපත් ලක්ෂ 32 ඉක්මවූ බව එම කෘතියේ ප්‍රකාශකයන් වන පෙන්ගුයින් රැන්ඩම්...

නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වීමට තීරණය කරයි

නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ...

Latest news