26 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

CATEGORY

ක්රීඩා

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

අද නිමා වූ ආසියානු කුසලාන සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව විසින් පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත් කළේය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 3/21 පාකිස්තානය ලකුණු 121කට...

ආසියා නෙට්බෝල් පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

වසර 2023 නෙට්බෝල් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබෙන ආසියා නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 102-14ක දැවැන්ත ජයක් වාර්තා...

නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි සවාරිය

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, නෙස්ලේ ලංකා සමාගම සමඟ එක්ව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ සංවිධාන කළ නෙස්ටොමෝල්ට් අභියෝග පාපැදි සවාරියේ අවුරුදු...

යුද හමුදාවේ අවිශ්ක රේසිං සුපිරි තරගය ජය ගනී

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධාන කළ නෙස්ටොමෝල්ට් අභියෝග පාපැදි සවාරියේ රේසිං සුපිරි තරග ඉසව්වේ ජය අත් කර ගැනීමට ශ්‍රී...

ඩුබායි සංචාරයට අවසර ඉල්ලුවේ නිල රාජකාරිවලටයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

රුපියල් මිලියන ගණනක් වැය කරමින් නිලධාරීන් 7 දෙනකුට විනෝදය සඳහා විදේශ සංචාරයකට අවසර ඉල්ලා සිටී බව සඳහන් කරමින් අර්ජුන රණතුංග මහතා විසින් කරනු ලැබූ...

යුපුන් අබේකෝන්ව සාජන් මේජර් ධුරයට උසස් කරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් යුද හමුදාවේ සාජන් මේජර් (බලලත් නිලධාරී II)...

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ක්‍රීඩකයින් යුද හමුදාපතිගේ පැසසුමට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 තරඟාවලියේ පැරා කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව්වෙන් (F42-44/61-64 කාණ්ඩයේ) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් එච්.ජී පාලිත...

අමෙරිකා විවෘත ටෙනිස් ශූරයන්ට ඩොලර් මිලියන 60ක වාර්තාගත මුදලක්

අමෙරිකා විවෘත ටෙනිස් තරග ඉතිහාසයේ පළමුවරට මෙවර ශූරතාවලියේ තෑගි මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ දමා ඇතැයි වාර්තා වේ. පසුගිය වසරේ ශූරතාවලියේ තෑගි මුදල...

ආසියා කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල අද ඩුබායි යයි

ආසියා කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අද පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්...

2026 වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ අනුව එම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී...

Latest news