25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

විදුලිබල මණ්ඩලයට 2021 වසරේ මුල් මාස තුනේදි රුපියල් කෝටි 892ක පාඩුවක්

Must read

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021) මුල් මාස තුනේදි රුපියල් කෝටි 892ක පාඩුවක් ලබා ඇතැයි එහි වාර්තාවක සඳහන් වෙයි .

මණ්ඩලය මෙසේ පාඩු ලබා ඇත්තේ එහි ආදායමට වඩා විකිණුම් මිල ඉහළ යෑම නිසාය .

විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස තුනේ දී ලැබූ ආදායම රුපියල් කෝටි 5900 කි.නමුත් විකුණුම් වියදම රුපියල් කෝටි 6600 ඉක්මවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය .

කෙසේ වෙතත් මීට කලින් වසරේ දී (2020) මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට49.01කින් අඩු කරගෙන ඇත 

More articles

Latest article