30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

චීනයේ සිනොෆාම් එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Must read

චීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

ඒ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ සහ තවත් තිදෙනෙකු විසිනි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව සිනොෆාම් එන්නත භාවිතයට ගැනීම තුළින් මෙරට ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසයි.

More articles

Latest article