25 C
Colombo
අඟහරුවාදා, මාර්තු 28, 2023

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් කොවිඩ්-19 එන්නත් 500,000ක පරිත්‍යාගයක්

Must read

මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට තම රටේ බලධාරින් එකඟ වු බව කොළඹ පිහිටි චින තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා 500,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එම එන්නත් තොගය මෙම මාසය තුළදී ලැබීමට නියමිත බව ඔහු පැවසීය.

More articles

Latest article