26.3 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 28, 2023

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය වසරේදී කෝටි 24 ක අගරු චෙක්පත්

Must read

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 24 ක අගරු චෙක්පත් ලැබී ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

පසුගිය වසරේ ලැබී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 6,878 කි.

කඩිනමින් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහන් කළේ ය

More articles

Latest article